1)මෙහි මුද්‍රණ පිටපත් ගන්න.
2)මෙම වාර්තාව කිහිප වතාවක් හොදින් කියවන්න.
3)දැන් මෙම වාර්තාව ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
2020.11.09
පුතේ, අද අපට සිංහල පාඩම තියෙන්නේ අධ්‍යාපන චාරිකාවක් යන විදිය සංවිවිධානය කරන්න. ඉතිං ඒත් මේ දිනවල අපට ගමන් බිමන් යන්න බැරි නිසා සත්තු වත්ත පිළිබඳ වීඩියෝව නරඹමින් ඔබ චාරිකාවට සහභාගී වන්න.
ඉතිං පුතේ, අපි චාරිකාවක් ගිය පසුව අපි ඒ ගැන කතා කරනවා. අපි ගියේ සතුන් වත්තට නිසා චාරිකාව ගිය හැටි, දුටු සතුන්, අහාර ගත් වෙලාව, සතුන් වත්තේ දී ඉගෙන ගත් දේ, ආපසු පැමිණි වෙලාව ආදී තොරතුරු ඇතුළත් කර වාර්තාවක් සකස් කළ යුතුය.
No comments:
Post a Comment